17-03-2018 | 3:43 PM
COLOMBO (Newsfirst) - බංග්ලාදේශ නායක ශකිබ් අල්-හසන්ට හා අතිරේක ක්රීඩක නූරූල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ කුසලතා ලකුණු 01 බැගින් පහළ දැමීමටත් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
ඒ, ශ්රී ලංකාව සමග ඊයේ පැවති නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ පන්දුවාර 20යි 20 ක්රිකට් තරගයේ දී...