විශ්වවිද්‍යාල වෘත්තීය සමිති නියෝජිතයින් සමග අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡා අසාර්ථකයි

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති නියෝජිතයින් සමග අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡා අසාර්ථකයි

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති නියෝජිතයින් සමග අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡා අසාර්ථකයි

කර්තෘ Sakila Udayakumara

16 Mar, 2018 | 4:32 pm

COLOMBO (Newsfirst) – විශ්වවිද්‍යාල වෘත්තීය සමිති නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ.

විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසුවේ, ඒ අනුව වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව ය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද දහවල් එම සාකච්ඡාව පැවැත්විණි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]