මඩු ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් දරුවන් දෙදෙනෙකු මරුට

මඩු ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් දරුවන් දෙදෙනෙකු මරුට

මඩු ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් දරුවන් දෙදෙනෙකු මරුට

කර්තෘ Chathuranga Rajapaksha

16 Mar, 2018 | 8:22 am

COLOMBO (Newsfirst) – මඩු, ඉරගොඉරුප්පුකුලම් ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ක්‍රීඩා කරමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව ය.

මියගොස් ඇත්තේ අවුරුදු 5 සහ අවුරුදු 7 යන වයස්වල පසුවන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]