උත්සව සමය ඉලක්ක කර ගනිමින් විශේෂ වෙළෙඳ සල් පරීක්ෂාවක්

උත්සව සමය ඉලක්ක කර ගනිමින් විශේෂ වෙළෙඳ සල් පරීක්ෂාවක්

උත්සව සමය ඉලක්ක කර ගනිමින් විශේෂ වෙළෙඳ සල් පරීක්ෂාවක්

කර්තෘ Chathuranga Rajapaksha

16 Mar, 2018 | 2:18 pm

COLOMBO (Newsfirst) – උත්සව සමය ඉලක්ක කර ගනිමින් විශේෂ වෙළෙඳ සල් පරීක්ෂාවක් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඊට අදාළව සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විමර්ශන නිලධාරීන් අනුයුක්තර කර ඇතැයි ද එම අධිකාරිය සඳහන් කළේ ය.

මේ යටතේ තොග අලෙවි සල් සහ ගබඩා පරීක්ෂා කෙරෙනු ඇති.

අප්‍රේල් පළමු වන දා සිට 12 වන දා දක්වා සිල්ලර වෙළෙඳ සල් වැටලීම් ද ක්‍රියාත්මක ය.

ජංගම වෙළඳ සල් ද විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]