16-03-2018 | 5:43 PM
COLOMBO (Newsfirst) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපාන සංචාරය සඳහා ගිය නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහභාගී නොවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, ජනාධිපතිතුමාගේ රාජ්‍ය ...