ලක්ෂ 18ක හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ලක්ෂ 18ක හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

by Sagarika Chathumali 15-03-2018 | 5:07 PM

රුපියල් ලක්ෂ 18 ක් වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු කොටහේන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 150 යි මිලි ග්‍රෑම් 600 ක් සොයා ගත් බවයි. සැකකරු 65 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.