15-03-2018 | 12:25 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ජපාන ශ්රී ලංකා සබඳතා නැවුම් මුහුණුවරකින් ඉදිරියට පැමිණ තිබෙන බව ජපාන අග්රාමාත්ය ෂින්සෝ අබේ මහතා පවසා තිබේ.
ජපාන අගමැතිවරයා මේ බව සඳහන් කළේ, එරට සංචාරයක නිරත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඊයේ ටෝකියෝ නුවර අග්රාමාත්...