WhatsApp සඳහා පැන වූ සීමාව අද රාත්‍රීයෙන් අවසන්

WhatsApp සඳහා පැන වූ සීමාව අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන්

by Hashini De Mel 14-03-2018 | 3:52 PM

COLOMBO (News 1st) - WhatsApp සඳහා පැන වූ සීමාවන් අද රාත්‍රියෙන් අවසන් වනු ඇත.

විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති කියා සිටියේ, මෙම පැන වූ තහනම අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බවයි