සර්වාගමික නායකයින් පිරිසක් අද සාම පා ගමනක

සර්වාගමික නායකයින් පිරිසක් අද සාම පා ගමනක

by Hashini De Mel 14-03-2018 | 8:48 PM

COLOMBO (News 1st) - ජාතික සංහිඳියාවේ වැදගත්කම අවධාරණවය කරමින් අද නුගේගොඩදී පා ගමනක් පැවැත් විය.

මිරිහාන පොලිස්ථානය අසළින් ආරම්භ වූ සාම පා ගමන නුගේගොඩ ගුවන් පාලම දක්වා ගමන් කර තිබේ. මෙම අවස්ථාවට සර්වාගමික නායකයින් මිරිහාන සහ මහරගම පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් එක් ව සිටිය හ. මෙම සාම පාගමන සංවිධානය කළේ, මිරිහාන පොලිස් ප්‍රජා ඒකකයේ මූලිකත්වයෙනි. https://www.youtube.com/watch?v=C5CAP_67DR8