'ඇන්ගෙලා' සිව්වන වරටත් ජර්මානු චාන්සලර් ධූරයට

'ඇන්ගෙලා' සිව්වන වරටත් ජර්මානු චාන්සලර් ධූරයට

by Hashini De Mel 14-03-2018 | 6:17 PM

COLOMBO (News 1st) - ඇන්ගෙලා මර්කල් සිව්වන වරටත් ජර්මානු චාන්සලර්වරිය ලෙස තේරී පත් විය.

විදෙස් වාර්තා සඳහන් කළේ, මෙය ඇයගේ අවසන් ධූර කාලය වනු ඇති බවයි. පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ඇන්ගෙලා මර්කල් චාන්සලර් ධූරයට තේරී පත්වූයේ ඡන්ද 364 ට 315ක් ලෙසිනි.