14-03-2018 | 5:22 PM
COLOMBO (Newsfirst) : Facebook සමාගමේ නියෝජිතයින් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත් වේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එමගින් Facebook වෙබ් අඩවියට තාවකාලිකව පනවා ඇති වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක්‍රියාත්මක කිරීමට රජය කටය...