by Hashini De Mel 13-03-2018 | 5:53 PM
COLOMBO (News 1st) - සියලු සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම සිකුරාදා වන විට ඉවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිතුමා සහ සෙසු පාර්ශව සමග පැවති සාකච්ඡාවලින් පසුවය.
https://www.youtube.com/watch?v=SY9z8BBpyWs