by Chathuranga Rajapaksha 13-03-2018 | 10:02 PM
COLOMBO (Newsfirst) - Facebook සමාජ ජාලය හරහා සිදුවන අගතියක් එම Facebook ආයතනයට දැනුම් දී ඊට විසඳුම් ලබාගත හැකි ප්‍රවේශයක් ආණ්ඩුව විසින් සකස් කර ගතයුතු බව සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ඩිජිටල් අංශ ප්‍රධානී ශ්‍රී ලංකා පරිගණක සංගමයේ විධායක කමිටු සාමාජික බුද්ධික සේනසේකර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
https://www.youtube.com/watch?v=-ZSMSBxFvIY&feature=youtu.be