මහනුවර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්280ක් අත්අඩංගුවට

මහනුවර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 280ක් අත්අඩංගුවට

by Hashini De Mel 13-03-2018 | 5:06 PM

COLOMBO (News 1st) - මහනුවර ඇතුළු ප්‍රදේශවල සාපරාධී ක්‍රියාවන්හි නිරතවීම සම්බන්ධයෙන් සැකකරුවන් 280 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ, අද මාධ්‍ය හමුවක් කැඳවමිනි.