අනුරාධපුර පොලීසියට පැමිණි අමුත්තා

අනුරාධපුර පොලීසියට පැමිණි අමුත්තා

by Hashini De Mel 13-03-2018 | 7:43 PM
COLOMBO (News 1st) - අනුරාධපුර පොලීසියට අද උදෑසන කිඹුලෙක් පැමිණ තිබේ. අප වාර්තාකරු පැවසුවේ, කිඹුලා අඩි 10 පමණ දිගකින් යුක්ත බව ය. පසුව අනුරාධපුර වනජීවි කාර්යාල නිලධාරීන් පැමිණ කිඹුලා විල්පත්තු ජාතික වනෝද්‍යානයට මුදා හැරීම සඳහා රැගෙන ගොස් තිබේ. https://www.youtube.com/watch?v=riNARp6mYNQ