13-03-2018 | 8:51 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ වරායන් චීන යුදමය කටයුතු සඳහා ලබාදීමට කිසිදු එකඟතාවක් ඇතිකරගෙන නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.
ජපානයේ සංචාරයක නිරත ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, එරට NHK රූපවාහිණිය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
වෙනත් රටවල කලාපීය ආරක්ෂාව හෝ ජාත්‍යන්තර වශයෙන් ත...