English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
12 Mar, 2018 | 2:33 pm
“රටේ මහා බැංකුවේ මහ කොල්ලය පිළිබඳ තිබිච්ච කතාව කෙලින්ම යට ගියා. එහි පළවෙනියා පැනලා ගිහිල්ලා තියන එක අමතක වෙලා තියනවා. රටේ තිබිච්ච මහා ප්‍රශ්න මිනිස්සුන්ට අමතක වුණා. මේ ඉතාම සියුම් ලෙස මේ රටට රටේ තිබිච්ච ප්‍රශ්න පිළිබඳව ජනතාව අමතක කරලා දාලා මේ මහනුවර සිද්ධිය මහා ලොකු සිද්ධියක් වශයෙන් මුළු රටේ ම කතා බහට ලක් කරන්න පියවරක් ගත්තා”
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, නුවර සිදුවීම එතරම් දුරදිග යාමට හේතුව බලධාරීන් එම අවස්ථාවේ නිසි පියවර නොගැනීම නිසා බවයි.
“රටේ තියන තත්වයන් පිළිබදව මම අමුතුවෙන් කියන්න ඔනේ නැහැ. අද මහනායක හාමුදුරුවනේ මම පසුගිය දවසේ හිටියේ නුවර ප්‍රදේශයේ එහි ඇති වි ඇති තත්වය ඉතාම කානගාටුදායක තත්වයක්. මේ තරම් දුරදිග යන්න එක හේතුවක් වුණේ ඒ අවශ්ශ්ය වෙලාවට අවශ්ශය කාර්ය ඉටු නොකිරිම වගකිය යුත්තන්”
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ඇල්පිටිය, නවදගල ශෛලයතිලකාරාමයේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදී ය.
එහිදි චෛත්‍ය කොත හා තෙමහල් සංඝවාස ගොඩනැගිල්ල විවෘත කිරීම ද එතුමා අතින් සිදු කෙරිණ.
21 Feb, 2019 | 07:46 AM
21 Feb, 2019 | 05:57 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS