English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
12 Mar, 2018 | 7:29 am
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ තිසර පෙරේරාටයි.
නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුවාර 20 යි 20 තරග 2 ක තහනමක් පැනවීය.
ඒ අනුව ඉදිරි තරග දෙකේදී ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ තිසර පෙරේරාටයි.
මේ වන විට තරගාවලියේ කණ්ඩායමේ තුනම එක් තරගය බැගින් ජය ගෙන තිබීම විශේෂත්වයකි.
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හිමිව ඇති අතර
දෙවන ස්ථානය ඉන්දීය කණ්ඩායමට ද බංග්ලාදේශ කණ්ඩායම තෙවන ස්ථානයට ද පත්ව සිටී.
ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා තරගයට පෙර සහභාගී වන අවසන් පුහුණු සැසියට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ සහභාගී විය.
16 Feb, 2019 | 06:55 PM
11 Feb, 2019 | 09:05 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS