12-03-2018 | 7:41 PM
COLOMBO (News 1st) - රාජ්‍ය සංචාරයක් අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජපානයට ළඟා විය.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිට දින 5 ක් ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන බවයි.
ජනාධිපතිතුමා හෙට දිනයේදී ජපානයේ අක...