මධ්‍යම අධිවේගයේ තත්ත්වය ගැන විශේෂ විශ්ලේෂණයක්

මධ්‍යම අධිවේගයේ තත්ත්වය ගැන විශේෂ විශ්ලේෂණයක්

by Hashini De Mel 11-03-2018 | 10:09 PM

COLOMBO (News 1st) - මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල සිදුවන අක්‍රමිකතා රැසක් අප පසුගිය කාලය තුළ ඔබට හෙළිදරව් කළෙමු.

මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වත්මන් තත්ත්වය පිළිබඳව ගෙනෙන විශේෂ විශ්ලේෂණයක්..... https://www.youtube.com/watch?v=TLzo-D2_wRE