11-03-2018 | 6:13 PM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කෙළඹ, කුරුණෑගල, මාතලේ, මීගමුව,ගලේ...