සීගිරියේ කැනීම් වලින් මතු වූ නවතම සොයා ගැනීම

සීගිරියේ කැනීම් වලින් සැඟව ගිය ඉතිහාසයක අලුත් තොරතුරු මතුවෙයි

by Chathuranga Rajapaksha 09-03-2018 | 10:34 PM
COLOMBO (Newsfirst) - සීගිරිය භූමියේ ඇතුලත දියඅගලේ සිදු කරන ලද පුරාවිද්‍යා කැනීම් වලදී වැදගත් පුරාවිද්‍යාත්මක සාධක සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින්ට හැකිව තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒකාබද්ධව සිදුකළ මේ කැනීම් සිදුකරනු ලැබුයේ උතුරු දියගලයි. මෙහිදී සිංහ හිසක්, හිස් කබල් හා වලං රාශියක් සොයාගෙන තිබේ. https://www.youtube.com/watch?v=Oz5S1jb_SBw