මහනුවරට අද රාත්‍රී 8 සිට යළි ඇඳිරි නීතිය

මහනුවරට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 තෙක් යළි ඇඳිරි නීතිය

by Chathuranga Rajapaksha 09-03-2018 | 4:26 PM
COLOMBO (Newsfirst) - මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයට හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 තෙක් යළි ඇඳිරි නීතිය පනවන බව පොලීසිය පවසයි.