අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර වැඩ භාර ගනී

නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර වැඩ භාර ගනී

by Chathuranga Rajapaksha 09-03-2018 | 6:14 PM
COLOMBO (Newsfirst) - නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද සිය ධුරයේ වැඩ භාර ගත්තේය. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ උදෑසන මෙම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ය. රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීට අමතරව තව දුරටත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ඇත. https://www.youtube.com/watch?v=QVVSI7_uVCk