සීගිරියේ කැනීම් වලින් සැඟව ගිය ඉතිහාසයක අලුත් තොරතුරු මතුවෙයි

සීගිරියේ කැනීම් වලින් සැඟව ගිය ඉතිහාසයක අලුත් තොරතුරු මතුවෙයි

සීගිරියේ කැනීම් වලින් සැඟව ගිය ඉතිහාසයක අලුත් තොරතුරු මතුවෙයි

කර්තෘ Chathuranga Rajapaksha

09 Mar, 2018 | 10:34 pm

COLOMBO (Newsfirst) – සීගිරිය භූමියේ ඇතුලත දියඅගලේ සිදු කරන ලද පුරාවිද්‍යා කැනීම් වලදී වැදගත් පුරාවිද්‍යාත්මක සාධක සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින්ට හැකිව තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒකාබද්ධව සිදුකළ මේ කැනීම් සිදුකරනු ලැබුයේ උතුරු දියගලයි.

මෙහිදී සිංහ හිසක්, හිස් කබල් හා වලං රාශියක් සොයාගෙන තිබේ.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]