මහනුවරට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 තෙක් යළි ඇඳිරි නීතිය

මහනුවරට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 තෙක් යළි ඇඳිරි නීතිය

මහනුවරට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 තෙක් යළි ඇඳිරි නීතිය

කර්තෘ Chathuranga Rajapaksha

09 Mar, 2018 | 4:26 pm

COLOMBO (Newsfirst) – මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයට හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 තෙක් යළි ඇඳිරි නීතිය පනවන බව පොලීසිය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]