09-03-2018 | 2:36 PM
Colombo (Newsfirst) - සීගිරිය නැරඹීමට එන සංචාරකයින් සඳහා උතුරු දොරටුව විවෘත කිරීම කෙරෙහි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමුව තිබේ.
මෙම උතුරු දොරටුව පිහිටා ඇත්තේ, පිදුරංගල කන්දට මුහුණලා යි.
සීගිරියේ සිංහ පාදයට පිවිසෙන ස්ථානයට ඉදිරියෙන් පිහිටි මෙම උතුරු දොරටුව චන්ද්‍ර පාෂාණයෙන් නිම කළ පියගැට ප...