මොරටු සරසවියේ යෝග්‍යතා පරීක්ෂණ කල් දැමේ

මොරටුව සරසවියට නවක සිසුන් බඳවා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණ කල් දැමේ

by Hashini De Mel 08-03-2018 | 10:29 AM

COLOMBO (News 1st) - ලබන 10 හා 11 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ මොරටුව විශ්වවිද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණ කල් දමා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එහි උපකුලපති කපිල පෙරේරා මහතා සඳහන් කළේ, 2017 හා 2018 අධ්‍යයන වර්ෂවලට අදාළව මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර තිබු බවයි. රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සලකා බලා මෙම තීරණය ගත් බව ද එම නිවේදනයේ සඳහන් වේ.