ගම්පහ දිස්ත්‍රික් රෝහලේ සෝපානයෙන් වැටී අයෙක් මරුට

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සෝපානයෙන් වැටී පුද්ගලයෙකු මරුට

by Staff writer 08-03-2018 | 4:30 PM
Colombo (Newsfirst) - ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විදුලි සෝපානයෙන් වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සෝපානය සිරවීමෙන් පසු එහි සිටි පුද්ගලයින් ඉවතට ගත් බව ය. සිරවී සිටි පුද්ගලයින් ඉවතට ගැනීමට යාමේදී එහි සිරවී සිටි අයෙකු සෝපානයෙන් යටට වැටී මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.