කප්පමක් මුල් වූ කොටහේනේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට

කප්පම් සිද්ධියක් මුල් කර කොටහේනේ වෙඩි තැබීමක් : පුද්ගලයෙක් මරුට

by Sagarika Chathumali 08-03-2018 | 8:33 PM

COLOMBO (News 1st)  : කප්පම් මුදල් ලබා නොදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් කොටහේන, හෙටිටියාවත්ත ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙම වෙඩි තැබීමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් 2 දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=lb59VZYwohI