by Hashini De Mel 08-03-2018 | 11:58 AM
COLOMBO (News 1st) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වීමට නියමිතව තිබේ.
තරගාවලියේ දෙවැනි තරගය වන මෙය අද රාත්‍රි 7.00 ට ආරම්භවීමට නියමත ය.