08-03-2018 | 9:11 PM
COLOMBO (News 1st) : ශ්රී ලාංකික පුරවැසියන් ලෙස උද්ගතවී ඇති තත්ත්වය හමුවේ බුද්ධිමත්ව මෙන්ම ඉතා මානුෂීය ලෙස හැසිරිය යුතු බව ශ්රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය පවසන්නේ, අතීතයේ ද මෙවැනි සිදුවීම්වලින් පාඩම් උගත් පිරිස් ලෙස මෙම සිදුවීම් දෙස වඩ...