මහනුවරට යළි පොලිස් ඇඳිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළි පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 07-03-2018 | 11:13 AM
Colombo (Newsfirst) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව ය.