මහනුවරට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

by Staff writer 07-03-2018 | 6:42 AM
Colombo (Newsfirst) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6.00ට ඉවත් කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මේ වන විට ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින බව ය.