ශ්‍රී පාදය පිරිසිදු කිරීමට ගම්මැද්දත් එක්වෙයි

ගුවන් හමුදාව හා ගම්මැද්ද එක්ව ක්‍රියාත්මක කරන ශ්‍රී පාද මළුව පිරිසිදු කිරීමේ වැඩසටහන අද ඇරඹේ

by Staff writer 07-03-2018 | 9:32 AM
Colombo (Newsfirst) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී පාද මළුව පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද ආරම්භ වේ. ඒ සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ නිව්ස්ෆස්ට් ගම්මැද්ද යි. මෙම වැඩසටහන යටතේ අද සහ හෙට යන දින 2ක තුළ ශ්‍රී පාද මළුව පිරිසිදු කිරීමේ කටයුතු ක්‍රියාත්මක කෙරේ.