මවකට සහ දියණියකට මරු කැඳවූ මාරක අනතුරක්

මවකට සහ දියණියකට මරු කැඳවූ මාරක අනතුරක්

by Sagarika Chathumali 06-03-2018 | 10:04 AM

COLOMBO (News 1st ) : අහංගම, හාතපැලෑන ප්‍රදේශයේදී මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, 25 හැවිරිදි දියණියක සහ 65 හැවිරිදි මවක එලෙස මියගොස් ඇති බවයි. අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකුට තුවාල සිදුවී ඇතැයි ද පොලිසිය පැවසී ය.