COLOMBO (News 1st) දින 10ක කාලයක් රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇතැයි, අමාත්‍ය S.B. දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආමත්යවරුන්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.