මහනුවරට යළි ත් පොලිස් ඇඳිරි නීතිය

මහනුවරට යළි ත් පොලිස් ඇඳිරි නීතිය

by Hashini De Mel 06-03-2018 | 7:36 PM
COLOMBO (News 1st) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ අද රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා බලපැවැත්වෙන පරිදි ය. පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තෙල්දෙණිය පොලිස් වසමේ ඇතිවී තිබෙන තත්ත්වය හේතුවෙන් මේ පියවර ගත් බවයි.