06-03-2018 | 6:37 PM
COLOMBO (News 1st) - සතියක කාල සීමාවක් සඳහා ජනාධිපතිතුමා දිවයින පුරා හදිසි අවස්ථාවක් අද ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ, මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමිනි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පසුගිය සති දෙකක කාලය පුරා සිදු ව ඇති කළහකාරී සහ සාපරාධි ක්‍රියා සහ එම සිද්ධි නිසා සිදු ව ඇති ජීවිත සහ ද...