by Hashini De Mel 05-03-2018 | 4:51 PM
COLOMBO (News 1st) - සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය Online ක්‍රමය ඔස්සේ පැවැත්වීමට අවධානය යොමුවී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසා තිබේ.
විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, එම විභාගය ප්‍රායෝගික පරීක්ෂණයක් ලෙස Online ක්‍රමය ඔස්සේ පැවැත්වීමට කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.