.webp)
හොඳ ම චිත්‍රපටය
Guillermo del Toro සහ J. Miles Dale අධ්‍යක්ෂණය කළ The Shape of Waterහොඳ ම නළුවා
Darkest Hour චිත්‍රපටය වෙනුවෙන් Gary Oldmanහොඳ ම නිළිය
Three Billboards outside Ebbing, Missouri චිත්‍රපටය වෙනුවෙන් Frances McDormandහොඳ ම සහය නළුවා
Three Billboards outside Ebbing, Missouri චිත්‍රපටය වෙනුවෙන් Sam Rockwellහොඳ ම සහය නිළිය
I, Tonya චිත්‍රපටය වෙනුවෙන් Allison Janneyහොඳම සජීවීකරණ චිත්‍රපටය
Coco චිත්රපයටහොඳම සිනමාරූපණය
Blade Runner 2049 චිත්‍රපටය වෙනුවෙන් Roger A. Deakinsහොඳ ම වේශ නිරූපණ ශිල්පියා
Phantom Thread චිත්‍රපටය වෙනුවෙන් Mark Bridges හොඳ ම ගීතයCoco චිත්‍රපටයේ "Remember Me" ගීතය
හොඳම සිනමා සංස්කරණය
Dunkirk චිත්‍රපටය වෙනුවෙන් Lee Smith දිනා ගනීහොඳම විදේශීය භාෂා චිත්‍රපටය
A Fantastic Woman (චිලී රාජ්‍යය)