by Sagarika Chathumali 05-03-2018 | 3:38 PM
COLOMBO (News 1st) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
පොලීසිය පැවසූවේ, මේ මොහොතේ සිට හෙට උදෑසන 6.00 දක්වා එය ක්‍රියාත්මක බවයි.
https://www.youtube.com/watch?v=-cde98ySIbc