by Hashini De Mel 04-03-2018 | 6:46 PM
COLOMBO (News 1st) - 2018 ජාතික සාහිත්‍ය උත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්නගේ සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් හෙට (05) පෙ.ව 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙවර ජාතික සාහිත්‍ය උත්සවය සංවිධානය කෙරෙණු ඇත.