හැරී කුමරුගේ සහ මෙගාන් මර්කල්ගේ විවාහ මංගල්‍යයට මහජනතාවටත් ඇරයුම්

හැරී කුමරුගේ සහ මෙගාන් මර්කල්ගේ විවාහ මංගල්‍යයට මහජනතාවටත් ඇරයුම්

හැරී කුමරුගේ සහ මෙගාන් මර්කල්ගේ විවාහ මංගල්‍යයට මහජනතාවටත් ඇරයුම්

කර්තෘ Sakila Udayakumara

03 Mar, 2018 | 4:01 pm

(Newsfirst) – සිය විවාහ මංගල්‍යය සඳහා මහජනතාවට ද ආරාධනා කරන බව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ අමෙරිකානු නිළි මෙගාන් මර්කල් නිවේදනය කර තිබේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එය මංගල උත්සවයක් ලෙස නොව සුහද හමුවක් ලෙස පැවැත්වෙන බව ය.

ඒ අනුව තෝරාගත් පුද්ගලයින් 2640 දෙනෙකු ඒ සඳහා සහභාගී වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් ය.