English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
03 Mar, 2018 | 4:01 pm
(Newsfirst) – සිය විවාහ මංගල්‍යය සඳහා මහජනතාවට ද ආරාධනා කරන බව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ අමෙරිකානු නිළි මෙගාන් මර්කල් නිවේදනය කර තිබේ.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එය මංගල උත්සවයක් ලෙස නොව සුහද හමුවක් ලෙස පැවැත්වෙන බව ය.
ඒ අනුව තෝරාගත් පුද්ගලයින් 2640 දෙනෙකු ඒ සඳහා සහභාගී වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් ය.
15 Oct, 2018 | 05:01 PM
18 May, 2018 | 09:01 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS