03-03-2018 | 12:15 PM
COLOMBO (Newsfirst) - අපරාධ රැසකට සම්බන්ධ හඳුන්ගේ සමන් රෝහිත පෙරේරා නොහොත් 'පස් පොඩ්ඩා' නැමැත්තා ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු ගම්පහ, නැදගමුව, කොටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද උදෑසන 6.30 ට පමණ කොටුගොඩ ප්‍රදේශයේදී ගම්පහ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් නිවා...