පොලීසියේ 14කට වහා ම ස්ථාන මාරුවීම්

පොලීසියේ 14කට වහා ම ස්ථාන මාරුවීම්

පොලීසියේ 14කට වහා ම ස්ථාන මාරුවීම්

කර්තෘ Sagarika Chathumali

01 Mar, 2018 | 3:46 pm

COLOMBO (News 1st) : සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකු වහා ම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. එල්. ජේ. ආර්. ද සොයිසා මහතා කොළඹ උතුර කොට්ඨාසයේ සිට පොලිස් විශේෂ කොට්ඨාසයට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]