01-03-2018 | 3:46 PM
COLOMBO (News 1st) : සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකු වහා ම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කර තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරි ඩබ්...