ඇමති සරත් ෆොන්සේකා ජනපති හමුවෙයි

ඇමති සරත් ෆොන්සේකා ජනපති හමුවෙයි

by Hashini De Mel 28-02-2018 | 7:47 PM

COLOMBO (News 1st) - අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා කර තිබේ.

විදෙස්ගත ව සිට ආපසු පැමිණි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමු විය. හමුවෙන් අනතුරුව අමාත්‍යවරයා පිටව ගියේ මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් නොකිරිමෙන් ය. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයට පසුගිය දිනවල සරත් ෆොන්සේකා මහතාගේ නම ද යෝජනාවී තිබිණි. නීතිය හා සාමය ඇමතිධූරය පිළිබඳ ප්‍රශ්න කර විට අමාත්‍ය රාජිත සේනාරත්න ලබා දුන් පිළිතුර,