28-02-2018 | 11:15 AM
Colombo (Newsfirst) - මහනුවර රෝහලේ අද පැවැත්වෙන පිළිකා සායන ඇතුළු සායන කිහිපයකට සහභාගී වීම සඳහා දුර බැහැර ප්රදේශවලින් පැමිණි රෝගීන් රැසක් ඊයේ රාත්රියේ රෝහල් පරිශ්රයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ පියවර ගත්තේ ය.
ඒ, රෝහල් භූමියේ රැඳී සිටීම නීති විරෝධී යැයි පවසමිනි.
රෝගීන් පැවසුවේ, උදෑසන පැවැත්...