27-02-2018 | 5:49 PM
COLOMBO (Newsfirst) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින්, නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 23 වන දා දක්වා යළි දීර්ඝ කිරීමට අභියාචානාධිකරණය අද නියෝග කර තිබේ.
එම නියෝගය නිකුත් කළේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ ශිර...